|
|
Charityapple ගැන වදනක්
ස්වේච්ඡා සේවය අපගේ සංස්කෘතියේ දීර්ඝ කාලයක සිට පවතින අංගයක් සේ දැක්විය හැකිය. ආපදාවලට මුහුණ පෑ අයෙකුට උපාකාර කිරීම හා අත දීමට අපගේ සංස්කෘතියේ විශේෂ ස්ථානයක් හිමි වේ. පෞද්ගලික මෙන් ම ප‍්‍රජා අවශ්‍යතා සඳහා කාලය, උත්සාහය හා ද්‍රව්‍ය ආධාර වශයෙන් ලබා දීම අපගේ සංස්කෘතියට කාවැදී ඇති ලක්ෂණයකි.
|
|
|
|
ස්වේච්ඡා අවස්ථා
ස්වේච්ඡාව යනු ස්ව කැමැත්තෙන් කැපවීම කටයුතු කෙරෙහි නිරතවීම හා සාමූහිකත්වය වේ.
(වැඩි විස්තර) |
|
|
|
 |
කොළඹ රොට‍්‍රැක්ට් සමාජය හරහා ආධාර සැපයීම |
| |
|
|
|
|
|
|
|